{
	"@metadata": {
		"authors": [
			"Budhajeewa",
			"Calcey",
			"Pasanbhathiya2",
			"Singhalawap",
			"Thameera123",
			"චතුනි අලහප්පෙරුම",
			"තඹරු විජේසේකර",
			"පසිඳු කාවින්ද",
			"බිඟුවා",
			"Sahan.ssw"
		]
	},
	"wm-license-attribution-with-author-text": "මෙම ගොනුවේ ප්‍රතිරූපණ අයිතිය හිමිකරු, $1, මෙම ගොනුව '''ඕනෑම කාර්යයකට, ප්‍රතිරූපණ අයිතිය හිමිතරු නිවැරදිව සඳහන් කර තිබෙන විට''' භාවිතා කිරීමට ඉඩ දෙයි. නැවත බෙදාහැරීම, පදනම් නිර්මාණ කිරීම, වාණිජ භාවිතය, හා අනෙකුත් සියළුම භාවිතයන්ට අවසර දී ඇත.",
	"wm-license-attribution-without-author-text": "මෙම ගොනුවේ ප්‍රතිරූපණ අයිතිය හිමිකරු, මෙම ගොනුව '''ඕනෑම කාර්යයකට, ප්‍රතිරූපණ අයිතිය හිමිතරු නිවැරදිව සඳහන් කර තිබෙන විට''' භාවිතා කිරීමට ඉඩ දෙයි. නැවත බෙදාහැරීම, පදනම් නිර්මාණ කිරීම, වාණිජ භාවිතය, හා අනෙකුත් සියළුම භාවිතයන්ට අවසර දී ඇත.",
	"wm-license-artwork-artist": "කලාකරු",
	"wm-license-artwork-title": "මාතෘකාව",
	"wm-license-artwork-medium": "මධ්‍යම",
	"wm-license-artwork-dimensions": "මාන",
	"wm-license-artwork-current-location": "වත්මන් ස්ථානය",
	"wm-license-artwork-object-history": "වස්තුවේ ඉතිහාසය",
	"wm-license-artwork-credit-line": "ණය ඉර",
	"wm-license-artwork-references": "යොමුවන්",
	"wm-license-artwork-inscriptions": "අන්තර්ලේඛනය",
	"wm-license-artwork-notes": "සටහන්",
	"wm-license-artwork-id": "පරිග්‍රහණ අංකය",
	"wm-license-artwork-source": "මූලාශ්‍රය/ඡායාරූප ශිල්පියා",
	"wm-license-book-edition": "වෙළුම",
	"wm-license-book-editor": "සංස්කාරක",
	"wm-license-book-illustrator": "චිත්‍රකරු",
	"wm-license-book-language": "භාෂාව",
	"wm-license-book-page-overview": "පිටුවේ දළ විශ්ලේෂණය",
	"wm-license-book-place-of-publication": "ප්‍රකාශිත ස්ථානය",
	"wm-license-book-printer": "මුද්‍රකය",
	"wm-license-book-publisher": "ප්‍රකාශකයා",
	"wm-license-book-series-title": "සරණි මාතෘකාව",
	"wm-license-book-start-this-book": "මෙම පොත අරඹන්න",
	"wm-license-book-subtitle": "උප ශීර්ෂය",
	"wm-license-book-title": "ශීර්ෂය",
	"wm-license-book-translator": "පරිවර්තකයා",
	"wm-license-book-volume": "කලාපය",
	"wm-license-book-year-of-publication": "මුද්‍රිත අවුරුද්ද",
	"wm-license-cecill-text": "මෙම නිරාමාණය [[{{int:wm-license-free-software-wiki-link}}|නිදහස් මෘදුකාංගයකි]]; ඔබට එය [[{{int:wm-license-cecill-wiki-link}}|CeCILL]] හි කොන්දේසි වලට යටත්ව නැවත බෙදාහැරීම හෝ වෙනස් කිරීම කළ හැක. CeCILL බලපත්‍රයේ කොන්දේසි [{{int:wm-license-cecill-full-link}} www.cecill.info] හිදී දැකගත හැක.",
	"wm-license-creator-alternative-names": "විකල්ප නම්",
	"wm-license-creator-description": "විස්තරය",
	"wm-license-creator-date-of-birth": "උපන් දිනය",
	"wm-license-creator-date-of-birth-and-death": "උපන්දිනය",
	"wm-license-creator-location-of-birth": "උපන් ස්ථානය",
	"wm-license-creator-location-of-birth-and-death": "උපන්/මරණ ස්ථානය",
	"wm-license-creator-work-period": "ක්‍රියාකාරී කාල සීමාව",
	"wm-license-creator-work-location": "කාර්ය ස්ථානය",
	"wm-license-creator-linkback": "Link back to Creator infobox template",
	"wm-license-fal-text": "ප්‍රතිරූපණ හිමිකම් ප්‍රතික්‍ෂේපිතයි: මෙම කලා නිර්මාණය නිදහස්ය; ඔබට එය '''[[{{int:wm-license-fal-wiki-link}}|Free Art License]]''' හි කොන්දේසිවලට යටත්ව නැවත බෙදාහැරීම සහ/හෝ වෙනස් කිරීම කළ හැක. ඔබට මෙම බලපත්‍රයේ පිටපතක් [{{int:wm-license-fal-full-link-commons}} Copyleft Attitude sites] හිදී මෙන්ම වෙනත් තැන් හිදීද දැකගත හැක.",
	"wm-license-fsf-wiki-link": "w:si:නිදහස් මෘදුකාංග පදනම",
	"wm-license-free-software-wiki-link": "w:si:නිදහස් මෘදුකාංග",
	"wm-license-gfdl-1.2-and-later": "[[{{int:wm-license-fsf-wiki-link}}|Free Software Foundation]] විසින් ප්‍රකාශිත '''[[{{int:wm-license-gfdl-wiki-link}}|GNU Free Documentation License]]''' බලපත්‍රයෙහි 1.2 හෝ ඊට අලුත් පිටපත්වල කොන්දේසිවලට යටත්ව මෙම ගොනුව පිටපත් කෙරුමට, නැවත බෙදාහාරුමට සහ/හෝ වෙනස් කෙරුමට අවසර දී ඇත; ඒ වෙනස් අංශ නොමැතිව, මුල් පිටු පෙළ නොමැතිව, පසු පිටු පෙළ නොමැතිවය. බලපත්‍රයේ පිටපතක් ''[[{{int:wm-license-gfdl-full-1.2-link}}|GNU Free Documentation License]]'' නම් අංශයේ දැක්වේ.",
	"wm-license-gfdl-1.2-only": "[[{{int:wm-license-fsf-wiki-link}}|Free Software Foundation]] විසින් ප්‍රකාශිත '''[[{{int:wm-license-gfdl-wiki-link}}|GNU Free Documentation License]]''' බලපත්‍රයෙහි 1.2 පිටපතේ කොන්දේසිවලට පමණක් යටත්ව මෙම ගොනුව පිටපත් කෙරුමට, නැවත බෙදාහාරුමට සහ/හෝ වෙනස් කෙරුමට අවසර දී ඇත; ඒ වෙනස් අංශ නොමැතිව, මුල් පිටු පෙළ නොමැතිව, පසු පිටු පෙළ නොමැතිවය. බලපත්‍රයේ පිටපතක් ''[[{{int:wm-license-gfdl-full-1.2-link}}|GNU Free Documentation License]]'' නම් අංශයේ දැක්වේ.",
	"wm-license-gfdl-1.2-only-header": "1.2&nbsp;පමණි",
	"wm-license-gfdl-1.3-and-later": "[[{{int:wm-license-fsf-wiki-link}}|Free Software Foundation]] විසින් ප්‍රකාශිත '''[[{{int:wm-license-gfdl-wiki-link}}|GNU Free Documentation License]]''' බලපත්‍රයෙහි 1.3 හෝ ඊට අලුත් පිටපත්වල කොන්දේසිවලට යටත්ව මෙම ගොනුව පිටපත් කෙරුමට, නැවත බෙදාහාරුමට සහ/හෝ වෙනස් කෙරුමට අවසර දී ඇත; ඒ වෙනස් අංශ නොමැතිව, මුල් පිටු පෙළ නොමැතිව, පසු පිටු පෙළ නොමැතිවය. බලපත්‍රයේ පිටපතක් ''[[{{int:wm-license-gfdl-full-1.3-link}}|GNU Free Documentation License]]'' නම් අංශයේ දැක්වේ.",
	"wm-license-gfdl-1.3-only": "[[{{int:wm-license-fsf-wiki-link}}|Free Software Foundation]] විසින් ප්‍රකාශිත '''[[{{int:wm-license-gfdl-wiki-link}}|GNU Free Documentation License]]''' බලපත්‍රයෙහි 1.3 පිටපතේ කොන්දේසිවලට පමණක් යටත්ව මෙම ගොනුව පිටපත් කෙරුමට, නැවත බෙදාහාරුමට සහ/හෝ වෙනස් කෙරුමට අවසර දී ඇත; ඒ වෙනස් අංශ නොමැතිව, මුල් පිටු පෙළ නොමැතිව, පසු පිටු පෙළ නොමැතිවය. බලපත්‍රයේ පිටපතක් ''[[{{int:wm-license-gfdl-full-1.3-link}}|GNU Free Documentation License]]'' නම් අංශයේ දැක්වේ.",
	"wm-license-gpl-text": "මෙම කාර්යය [[{{int:wm-license-free-software-wiki-link}}|නිදහස් මෘදුකාංගයකි]]; [[{{int:wm-license-fsf-wiki-link}}|Free Software Foundation]] මගින් ප්‍රකාශිත '''[[{{int:wm-license-gpl-wiki-link}}|GNU General Public License]]''' හි 2 වන අනුවාදය හෝ ඉන් පසු ඕනෑම අනුවාදයක කොන්දේසි වලට යටත්ව එය නැවත බෙදාහැරුමට සහ/හෝ වෙනස් කෙරුමට ඔබට හැකිය. මෙම කාර්යය බෙදාහැර ඇත්තේ එය එය ප්‍රයෝජනවත් වේය යන බලාපොරොත්තුව ඇතිවය, නමුත් '''කිසිදු වගකීමකින් තොරවය'''; '''විකිණියහැකි බව''' හෝ '''කිසියම් කාර්යයතට ගැළපේ''' යන වගකීම පවා රහිතවය. වැඩි විස්තර සඳහා [{{int:wm-license-gpl-2-full-link}} GNU General Public License හි 2 වන අනුවාදය] සහ [{{int:wm-license-gpl-3-full-link}} 3 වන අනුවාදය] බලන්න.",
	"wm-license-information-table-summary": "එය පෙන්වන්නේ කුමක්ද හා නිමැවුනේ කෙසේද, එහි හිමිකම් තත්ත්වයන් හා මූලාශ්‍රයන් යන දේ ගැන විස්තරයන්ද ඇතුළුව,ගොනුව පිළිබඳ පූර්ණ තොරතුරු සපයන ප්‍රමිතිගත වගුවකි.",
	"wm-license-information-description": "විස්තරය",
	"wm-license-information-description-missing": "මෙම ගොනුවට අදාල විස්තරයක් නොමැති වන අතර, වෙනත් තොරතුරුද, නොමැති විය හැක.",
	"wm-license-information-description-missing-request": "කරුණාකර මෙම ගොනුවට අර්ථවත් විස්තරයක් සපයන්න",
	"wm-license-information-source": "මූලාශ්‍රය",
	"wm-license-information-source-missing": "මෙම ගොනුවේ, මූලාශ්‍ර තොරතුරු ඇතුළත් නොවේ",
	"wm-license-information-source-missing-request": "කරුණාකර මෙම ගොනුවේ විස්තරය සංස්කරණය කර මූලාශ්‍රයක් සපයන්න",
	"wm-license-information-date": "දිනය",
	"wm-license-information-author": "කර්තෘ",
	"wm-license-information-author-missing": "මෙම ගොනුවේ, කතෘ තොරතුරු ඇතුළත් නොවේ",
	"wm-license-information-permission": "අවසරය",
	"wm-license-information-permission-reusing-text": "මෙම ගොනුව නැවත භාවිතා කරමින්",
	"wm-license-information-permission-see-below": "පහත බලන්න.",
	"wm-license-information-other-versions": "අනෙකුත් අනුවාදයන්",
	"wm-license-lgpl-text": "මෙම පුස්තකාලය [[{{int:wm-license-free-software-wiki-link}}|නිදහස් මෘදුකාංගයකි]]; [[{{int:wm-license-fsf-wiki-link}}|Free Software Foundation]] මගින් ප්‍රකාශිත '''[[{{int:wm-license-lgpl-wiki-link}}|GNU Lesser General Public License]]''' හි 2.1 වන අනුවාදය හෝ (ඔබට කැමති පරිදි) ඉන් පසු ඕනෑම අනුවාදයක කොන්දේසි වලට යටත්ව එය නැවත බෙදාහැරුමට සහ/හෝ වෙනස් කෙරුමට ඔබට හැකිය. මෙම කාර්යය බෙදාහැර ඇත්තේ එය එය ප්‍රයෝජනවත් වේය යන බලාපොරොත්තුව ඇතිවය, නමුත් '''කිසිදු වගකීමකින් තොරවය'''; '''විකිණියහැකි බව''' හෝ '''කිසියම් කාර්යයතට ගැළපේ''' යන වගකීම පවා රහිතවය. වැඩි විස්තර සඳහා [{{int:wm-license-lgpl-2.1-full-link}} GNU Lesser General Public License හි 2.1 වන අනුවාදය] සහ [{{int:wm-license-lgpl-3-full-link}} 3 වන අනුවාදය] බලන්න.",
	"wm-license-lgpl-wiki-link": "w:si:LGPL",
	"wm-license-licensing-update-text": "GFDL [[{{int:wm-license-licensing-update-wiki-link}}|බලපත්‍ර යාවත්කාල කෙරුම]]හි කොටසක් ලෙස මෙම ගොනුවට බලපත්‍ර ටැගය එක් කෙරිනි.",
	"wm-license-original-upload-log": "ප්‍රකෘති පැටවුම් ලොගය",
	"wm-license-own-work": "ස්වයං නිර්මාණයකි",
	"wm-license-pd-author-self-text": "මම, මෙම කාර්යයේ ප්‍රතිරූපණ අයිති හිමිකරු, මෙම කාර්යය '''[[{{int:wm-license-pd-wiki-link}}|public domain]]''' වෙත නිදහස් කරමි. මෙය ලෝක ව්‍යාප්තව අදාළ වේ.",
	"wm-license-pd-author-with-author-text": "මෙම කාර්යය එහි කර්තෘ, '''$1''', විසින් '''[[{{int:wm-license-pd-wiki-link}}|public domain]]''' වෙත නිදහස් කර ඇත. එය ලෝක ව්‍යාප්තව අදාළ වේ.",
	"wm-license-pd-author-not-legally-possible": "සමහර රටවල මෙය අනීතික විය හැකිය. එසේ වුවහොත්;",
	"wm-license-pd-author-self-any-purpose": "මම කිසිදු කොන්දේසියකින් තොරව,ඕනෑම අයෙකුට ඕනෑම කාර්යයක් සඳහා මෙය, නීතිමය බාධාවක් නොමැති වනතුරු, භාවිතා කිරීමේ අයිතිය ලබාදෙමි.",
	"wm-license-pd-author-with-author-any-purpose": "නීතියෙන් යම් කොන්දේසියක් පනවා ඇති නම් හැරෙන්නට කිසිදු කොන්දේසියකින් තොරව '''ඕනෑම ප්‍රයෝජනයක්''' සඳහා මෙම කාර්යය භාවිතා කිරීමේ අයිතිය $1 විසින් ලබා දෙයි.",
	"wm-license-self-one-license": "මෙම කෘතියෙහි හිමිකම් අයිතීන් දරන්නා වන මම,පහත වරපත යටතේ එය ප්‍රකාශයට පත් කරමි:",
	"wm-license-self-one-license-with-author": "මෙම කෘතියෙහි හිමිකම් අයිතීන් දරන්නා වන $1 නමැති මම,  පහත වරපත යටතේ එය ප්‍රකාශයට පත් කරමි:",
	"wm-license-self-multiple-licenses": "I, මෙම කාර්යයේ ප්‍රකාශන අයිතිය දරන්නා,පහත බලපත්‍රය යටතේ එය ප්‍රකාශයට පත් කරනු ලබයි:",
	"wm-license-self-multiple-licenses-with-author": "$1, මෙම කාර්යයේ ප්‍රකාශන අයිතිය දරන්නා,පහත බලපත්‍රය යටතේ එය ප්‍රකාශයට පත් කරනු ලබයි:",
	"wm-license-self-multiple-licenses-select": "ඔබට අභිමත වරපත තෝරාගත හැක."
}
